නිවසක ගින්නක් - සිව් හැවිරිදි දරුවෙකුත් ඒ අතර..
Sri Lanka Police
Sri Lanka
By krishani
කහතුඩුව - දොලේකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක කාමරයක ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය පැවුසවේ එම ගින්නෙන් තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු 04 දෙනෙකු රෝහල්ගත කළ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |