පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට ප්‍රබලයින්ගේ නම් වලට මතුරපු පොල් ගසයි. - වැඩි විස්තර මෙන්න. - (VIDEO)
                                    
                    SLPP
                
                                                
                    Basil Rajapaksa
                
                                                
                    Namal Rajapaksa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අද (28) බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ,සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමඟයි.
එහිදී එම ස්ථානයෙන් ගමන්කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාවයේ නිරත පිරිසගෙන් බාධා එල්ලවිය.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    