නිදහස් පක්ෂ කාර්යාලය උණුසුම් වෙයි. - හේතුව මෙන්න. - (VIDEO)

SLFP Maithripala Sirisena Sri Lanka Politician
By Wayomi Apr 21, 2024 08:31 AM GMT
Report

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදීයි.