විෂ මාළු ආහාරයට ගත් තරුණිය ජීවිතක්ෂයට - මවට ආසාදයයි
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
කලවංචිකුඩි - කලුදාවේලි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් 27 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
ඒවා ආහාරයට ගත් ඇගේ මව ද අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |