පුරප්පාඩු වුණ මන්ත්‍රීධූරයකට නව පත් කිරිමක් - අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි.. (PHOTOS)

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lankan political crisis Sri Lanka Government Gazette
By krishani Jan 11, 2024 04:49 PM GMT
Report

පුරප්පාඩු වුණ මන්ත්‍රීධූරයකට නව පත් කිරිමක් - අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි.. (PHOTOS) | A Gazette From The Election Commission

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම විසින් ය.

ඉල්ලා අස්වු මන්ත්‍රී චමින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන අලුත්ම මුහුණ

ඉල්ලා අස්වු මන්ත්‍රී චමින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන අලුත්ම මුහුණ


එම ගැසට් නිවේදනය පහතින් දැක් වේ.


GalleryGallery