වහාම ක්‍රියාත්මක වන පරිදි, ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Sri Lanka Government Gazette Presidential Update
By krishani Jan 03, 2024 04:16 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO) | A Gazette Announcement From Ranil Wickramasinghe

ඒ විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ය.

එම ගැසට් නිවේදනය පහතින්,

Sponsored By Sarrita Jewellery



Gallery