ගොඩනැගිල්ලක ගින්නකින් 15ක් ජීවිතක්ෂයට - 44ක් තුවාල ලබයි..

China Fire Death Latest Headlines
By krishani Feb 24, 2024 01:02 PM GMT
Report

නැගෙනහිර චීනයේ නැන්ජිං හි නේවාසික ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබෙනවා.

ගොඩනැගිල්ලක ගින්නකින් 15ක් ජීවිතක්ෂයට - 44ක් තුවාල ලබයි.. | A Fire In A Residential Building In Nanjing China

එම ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම, 44 දෙනෙකු තුවාල ලබා ඇත.

කෙසේ වෙතත්, තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙක් බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.