පාසලක එකවරම ඇති වූ ගින්නක් - 13න් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී සිදුවීමක්.. (PHOTOS)

China Fire Death Latest Headlines
By krishani Jan 20, 2024 11:18 AM GMT
krishani

krishani

in චීනය
Report

පාසලක එකවරම ඇති වූ ගින්නක් - 13න් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී සිදුවීමක්.. (PHOTOS) | A Fire At A School In Yang Shangpu China

ඊයේ (19) රාත්‍රියේ මධ්‍යම චීනයේ යැං ෂැංපු ප්‍රදේශයේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

පාසලක එකවරම ඇති වූ ගින්නක් - 13න් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී සිදුවීමක්.. (PHOTOS) | A Fire At A School In Yang Shangpu China

එම ගින්නෙන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම නේවාසිකාගාර ගොඩනැගිල්ලේ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

පාසලක එකවරම ඇති වූ ගින්නක් - 13න් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී සිදුවීමක්.. (PHOTOS) | A Fire At A School In Yang Shangpu China

එරට පොලිසිය විසින් පෞද්ගලික පාසලක් වන එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ ද, චීනයේ ෂැංසි කලාපයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 27 දෙනෙකු මිය ගියේ ය.

මේ අතර, බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙලෙස අනතුරට පත්වී ඇත්තේ, ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් බවයි වාර්තා වන්නේ.

ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

වැඩිදුර තොරතුරු පහතින්,

පාසල් ළමුන් 12ක් සහ ගුරුවරුන් 2ක් බිළි වූ බිහිසුණු බෝට්ටු අනතුරක්..(PHOTOS)

පාසල් ළමුන් 12ක් සහ ගුරුවරුන් 2ක් බිළි වූ බිහිසුණු බෝට්ටු අනතුරක්..(PHOTOS)

Sponsored By Sarrita Jewellery

පාසලක එකවරම ඇති වූ ගින්නක් - 13න් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණ සංවේදී සිදුවීමක්.. (PHOTOS) | A Fire At A School In Yang Shangpu China