අලුත් අවුරුදු බුලත් හුරුල්ල නිසා දෙදරු පියෙකුගේ ජීවිතයක් අහිමි වෙයි.

Sri Lanka Police Death
By Wayomi Apr 12, 2024 05:52 AM GMT
Report

අලුත් අවුරැද්දට බුලත් කැඩිමට ගසක නැග්ග බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් ගසේ අත්තක් කඩා වැටි පසුව ලිදකට වැටි මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති 52 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩිම සඳහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මෙලෙස නැග තිබෙනවා.