ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නෙකුට බංග්ලාදේශ සටන අහිමි වෙයි.

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team
By Wayomi Feb 25, 2024 11:40 AM GMT
Report

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නෙකුට බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරයඅහිමි වී තිබෙනවා.

එලෙස මෙම සංචාරය අහිමි වී ඇත්තේ, දුෂ්මන්ත චමීරටයි.

ඒ, අනුව ඔහු වෙනුවට එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ඇෆ්ගනිස්තානයට එරෙහිව මෙරට පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී දුෂ්මන්ත ආබාධයට ගොදුරු වීමෙන් පසුව අසිත ප්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවුව ද විස්සයි20 සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.

බංග්ලාදේශයට එරෙහිව පළමු විස්සයි20 තරගය ලබන මාර්තු මස 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.