දියණියගේ පාසල ඉදිරිපිටදීම, පියෙකු විසින් සාහසික ලෙස මවව ඝාතනය කරයි

Sri Lanka Police Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 17, 2022 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පියකු විසින් තම දියණියගේ පාසල ඉදිරිපිටදී මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය, මහදිවුල්වැව පදිංචි 35 හැවිරිදි දෙදරු මවක්.

පවුල් ආරවුලක් දුරදීග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර තිබෙනවා. පසුව, ඝාතනය සිදු කළ සැකකාර පියා කෘමිනාශක පානය කර ඇති අතර ඔහු මේවනවිට පසුවන්නේ රෝහල් ගතවයි.

සැකකරු සතුව තිබී ඝාතනය සිදු කිරිම සඳහා උපයෝගි කර ගත් බවට පැවසෙන තියුණු ආයුධ 3ක් ද සොයා ගෙන තිබෙනවා.

.........................................................................

You may like this video-:

ජාතික අධ්‍යාපනික ආයතනයකට දරුවන් ඇතුලත් කිරීම ගැන තොන්ඩමාන්ගෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now