ඇමරිකා රජයෙන් ශ්‍රී ලංකාවට විසල් පරිත්‍යාගයක්..
Sri Lanka
By krishani
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් පෝෂණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් පරිත්‍යාග කර ඇත.
එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සේව්ද චිල්ඩරන් සමග සහයෝගිතාවයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද (26) දින මෙම ආහාර තොගය භාරදුන් බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |