7ක් මැරිලා 21ක් තුවාල වෙලා තියෙද්දීත් - DJ මියුසිකල් ෂෝ එක නවත්තලා නෑ. - (VIDEO)

Accident Death
By Wayomi Apr 22, 2024 12:44 PM GMT
Report

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදු වූ අනතුරෙන් පසුව ඊයේ රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වන්නේ.

මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පැවති බව වැඩසටහන් සංවිධායකයින් පවසා ඇති බව සඳහන්.