ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් ගැන හදිසියේම ගත් සුවිශේෂී තීරණය මෙන්න.
2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබා නොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය මෙමෙ තීරණය තගෙන් ඇත්තේ, එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමටයි.
ඒ, අනුව 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වනදා ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරගය ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භයට පෙර සඳහන් කර තිබුණේ තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දින ලබාදෙන බවයි.
නමුත් පළමු අවසන් පූර්ව තරගයට අමතර දිනයක් ලබාදුන්නත් දෙවන අවසන් පූර්ව තරගයට එලෙස අමතර දිනයක් ලබාදීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
එලෙස දෙවන අවසන් පූර්ව තරගයට යම් හෙයකින් එලෙස අමතර දිනයක් ලබාදීමට සිදුවුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ජයග්‍රාහී කණ්ඩායමට ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ පැය 24කටත් නොඅඩු කාලයක් පමණි.
මේ හේතුවෙන් දෙවන අවසන් පූර්ව තරගයට අමතර දිනයක් ලබානොදී අමතර පැය 4ක් පමණක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම තීරණය කර ඇත.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%