WhatsApp යන්නම යයි ද?. ගත්ත තීරණයක් මෙන්න..

WhatsApp India Meta Technology
By krishani Apr 26, 2024 05:04 PM GMT
Report

ඉන්දීය රජය විසින් නියෝගයක් ලබා දී තිබෙනවා.

WhatsApp යන්නම යයි ද?. ගත්ත තීරණයක් මෙන්න.. | A Decision On Whatsapp From India

ඒ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා පුද්ගලික තොරතුරු රජයට අවශ්‍ය වනවිට ලබාදීය යුතු බවටයි.

එයට මැදිහත් වෙමින් මෙටා සමාගමට අයත් WhatsApp සඳහන් කර ඇත්තේ එසේ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බවයි.

එම සමාගම දිල්ලි මහාධිකරණය හමුවේ, පවසා ඇත්තේ මෙම තීරණය වෙනස් නොවන්නේ නම් ඉන්දියාවෙන් WhatsApp ඉවත් කර ගන්නා බවයි.

කෙසේ වෙතත්, WhatsApp එහි මව් සමාගම වන Meta සමාගම, ඉන්දීය රජයේ නියෝගවලට අනුකූල වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.