ලංකාවට එරෙහිව නඩුවක් වැටෙයි..

Sri Lanka
By krishani Jun 22, 2022 05:55 AM GMT
Report

ලබන මාසය වන විට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම නිසා බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව මෑන්හැටන්හි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයෙහි නඩුවක් පවරා තිබේ.

ඒ සීමාසහිත හැමිල්ටන් රිසර්ව් බැංකුවේ ශ්‍රී ලංකා බැඳුම්කර හිමිකරුවෙකු විසින් කොන්ත්‍රාත්තු කඩ කිරීම සම්බන්ධවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join