පුත්තලම රෝහලේ සිදු වූ සිව් නිවුන් දරු උපත.. (VIDEO)

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Sep 02, 2022 09:12 AM GMT
Report

පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවත් එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වන බවත් ය.

මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශූරින් ජයවර්ධන මහතාගෙ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටියි.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel