ගැබිණියක්ව සිටියදී සුරූපී රංගන ශිල්පිනියක් හදිසියේම මිය යයි. - කුස තුළ සිටි දරුවාට සිදු වූ දේ මෙන්න. (PHOTOS)

Gossip Today
By Wayomi Nov 01, 2023 11:54 AM GMT
Report

මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

35 හැවිරිදි ඇය මිය යන විට මාස 8ක ගැබිණියක්ව සිට තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් ,බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


GalleryGallery