වෘත්තීය සමිතියකට අධිකරණයෙන් තහනමක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (24) දහවල් ලංකා බැංකු සේවක සංගමය විසින් එම බැංකුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණයක් තහනම් කරමින් කොටුව මහෙස්ත්රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අද පෙරවරුවේ කොටුව පොලීසිය විසින් අධිකරණයට සිදුකළ ඉල්ලිමක් සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කෙරිණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |