දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් යවන්න නඩු 7ක්.
Sri Lanka Police
Tiran Alles
Deshabandu Tennakoon
By Wayomi
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට විරුද්ධව නඩු 7ක් පවරා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරනවා.
ඔහු කියා සිටියේ,එම නඩු 7න් ඉල්ලා ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් ව පොලිස්පතිධුරයේ ස්ථීර නොකරන ලෙස පවසමින්.
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ ආරක්ෂක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.