පස් හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට 60 වසරක සිර දඬුවම්..! මහාධිකරණයෙන් අද ලබාදුන් තීන්දුව..!

Sri Lanka Sri Lanka Magistrate Court Crime
By Sewvandhi Jun 21, 2022 11:48 AM GMT
Report

පස් හැවිරිදි දැරියක අපයෝජන කළ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද, බරපතල වැඩ සහිතව 60 වසරක සිර දඬුවම් නියම කළා.

මීට වසර අටකට පමණ පෙර මෙය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now