ඔයාටත් දියුනු වෙන්න ඕනිද? එහෙනම් මේ දේවල් 6 අදම නවත්වන්න.. කාටවත්ම කියන්න එපා..(PHOTOS)

Money Dollars vehicle imports sri lanka
By Sithumini Oct 01, 2024 03:27 PM GMT
Report


1. ඔබේ සැලසුම් මිනිසුන්ට නොකියන්න. ඔවුන් ඔබව කඩාකප්පල් කරනු ඇත. ඔබට දෙයක් කරන්න ඕනිනම් ලබා ගන්න ඕනිනම් හොදම දේ තමයි රහසිගතව ඒ දේවල් කරන එක.

මොකද අන්අයට කියන එකේ ඔබේ වයිබ්‍රේශන් එක අඩුවෙනවා වගේම අන් අය ඔබට ලැබෙන දේවල් නැතිවෙම්න දේවල් කරන්න පුළුවන්.

6XE9AF

සහ ඔබට දෙයක් රහසිගතව කිරීමෙන් වැඩි වටිනාකමක් ලැබෙනවා

2. ඔබේ දුර්වලකම මිනිසුන්ට නොකියන්න ඔවුන් ඔබට විරුද්ධව ඔවුන්ව පාවිච්චි කරයි.

ඔබ ඔබේ දුර්වලතා හදුනා ගැනීම ඉතාම වැදගත් එවිට අන්අයට ඒවා ඔබට විරුද්ධව භාවිත කිරීමට නොහැකියි. එමෙන්ම වැදගත් කාරණය තමයි ඔබ ඔබේ දුර්වලතා අන් අය සමග නොපැවසීම.

ඔබේ ඔබේ දුර්වලතා අන්අයට පැවසීමෙන් අන් අයට ඒවා ඔබට විරුද්දව ඔබට නොදැනීම භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබව ආරක්ෂා කර ගැනීමට නම් ඔබේ දුර්වලතා හොදින් හදුනාගෙන අන්අයට පැවසීම වැදගත් වෙනවා.

3. ඔබේ අසාර්ථකත්වය මිනිසුන්ට නොකියන්න, ඔවුන් සැමවිටම ඔබව අසාර්ථක ලෙස දකින අතර කිසි විටෙකත් ඔබට අවස්ථාව ලබා නොදේ. ඔබ යම් අවසථාවක අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ අසාර්ථකවීම සැම විටම වලංගු වෙන්නේ නෑ.

ඒ අසාර්ථකත්වයෙන් ලැබෙන අද්දැකීම් ඔබට නව අවස්ථාවන් සාර්ථක කරගන්න වැදගත් වෙනවා. ඉතින් ඔබ ඔබේ අසාර්ථකත්වයම් අන් අය සමග පැවසීම නොකල යුතුයි.

එමගින් ඔවුන් ඔබව අසාර්ථකව දකිනවා සහ ඔබට ඍණාත්මක මානසිකත්වයකට පත් කරනවා. ඒ වගේම ඔබට නව අවස්ථා ලබා දෙන්න ඔවුන් පැකිලෙසනවා. ඉතින් ඔබ කළ යුතු දෙයක් තමයි සාර්ථක වෙන්න නම් ඔබේ අසාර්ථකභාවයන් අන් අය සමග නොපැවසීම.

4. ඔබේ මීළඟ විශාල පියවර මිනිසුන්ට නොකියන්න. නිශ්ශබ්දව ගමන් කරන්න, පියවර ගන්න , සහ ඔබේ ප්‍රතිඵලවලින් ඔවුන්ව කම්පනයට පත් කරන්න.

CKNYG8

සැමවිටම නිහඩව නිහතමානිව ඔබේ ගමන ඉදිරියට යන එක ඉතාමත්ව වටිනවා. කිසිසේත්ම ඔබ ඔබේ අවස්ථාවන් සහ ඔබේ සැලසුම් අන් අයට කියන්නේ නැති තරමට ඔබව සාර්ථක වෙන වගේම අසාර්ථකත්වයන් විද ගන්නත් පහසු වෙනවා.

ඔබේ සාර්ථකත්වය දැකීමට හැමෝම කැමති නැහැ. අකමැති අයත් ඉන්න පුලුවන්. ඉතින් ඔබ දෙයක් ලගා කරගන්න කලින් ඔවුන්ට පවසනවාට වඩා ලගා කරගත් පසුව ඔවුන්ට කියවනම් තමයි හොදම දේ.

5. ඔබේ රහස් මිනිසුන්ට නොකියන්න. රහස් හෙළි කරන්නේ මෝඩයෙකු පමණි.

රහස් යනු රහස්ය. ඕනෑම මනුස්සයෙක්ට රහස් අතිශය පෞද්ගලික කාරණා තියෙන්න පුලුවන්.

MBWCD

එවැනි දෙයක් ඔබ හැරුණම ඔබේ මානසික තෘප්තිය උදෙසා ඕනෑම එක් අයෙකුට කියන්නේ නම් ඔබ ඒ රහස හෙළි කර අවසන් ඔබට ඔබේ රහසක් තනියම තියාගන්න බැරි මානසික ඒකාග්‍රතාවයක් නොමැතිනම් තව කෙනෙක් එය රහසක් විදියට තබා ගනියි කියලා. කොහොමද ඔබ විශ්වාස කරනනේ.

6. ඔබේ ආදායම හෝ ඔබේ ආදායම් මාර්ගය මිනිසුන්ට නොකියන්න. සෑම විටම ඔවුන් පුදුමයට පත් කරන්න.

මේ කාරණයත් ඉතාම වැදගත්. මනුස්සයෙක් දියුණු වෙන ප්‍රධානම සාදකය වෙන්නේ ආදායම් මාර්ග. එක් අයෙකුට ආදායම් මාර්ග කිහිපයක් තියෙන්නට පුලුවන්. එවැනි අවස්ථාවක ඔබ ඔබේ ආදායම් මාර්ග අන් අයට ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ අන් අය ඔබට ඊරශ්‍යා කිරීමයි.

ආදායම් මාර්ග පැවසීමට වඩා ඔබේ ලැබීම් සහ දේපළ පිළිබදව ඔවුන් පුදුම් කිරීම වැදගත්.

සිතුමිණි ගුණවීර