රජයෙන් රුපියල් ලක්ෂ 500ක මුදලක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න..

Bandula Gunawardane Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Jan 07, 2024 04:03 PM GMT
Report

මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන, මාහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් රුපියල් ලක්ෂ 500ක මුදලක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.. | 500 Lakhs For The Development Of Rural Roads

ඒ දැනට අතරමග නතර වී ඇති මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ග්‍රාමීය මාර්ගවල සංවර්ධනය උදෙසා රුපියල් ලක්ෂ 500 ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම වසර තුළ දී මාර්ග කිලෝමීටර් 1,500 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට ද තීරණය කර ඇත.

Sponsored By Sarrita Jewellery

රජයෙන් රුපියල් ලක්ෂ 500ක මුදලක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.. | 500 Lakhs For The Development Of Rural Roads