නීතී විරෝධීව මෙරටට ගෙනා අධි සුඛෝපභෝගී මෝටර් රථ පහ ..(PHOTOS)
Sri Lanka Police
Sri Lanka
Regional Meteorological Centre
By Sithumi
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත.
එහිදී Mercedes Benz Maybach, Audi A1, Fiat car වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන තිබේ.
අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන ඇත.
එක්සත් රාජධානියේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම රථ මෙරටට ගෙන්වා ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස රේගු භාරයට ගනු ලැබූ මෝටර්රථවල ඡායාරූප පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |






