21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමැතිය හිමිවෙයි..! අමාත්‍ය හරීන්ගෙන් විශේෂ පණිවිඩයක්

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet Harin Fernando
By Sewvandhi Jun 20, 2022 12:34 PM GMT
Report

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම පණිවිඩය පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery