ඉන්ධන ගන්න ශ්‍රී ලංකවේ ගුවන් යානා රැසක් ඉන්දියාවට.

Sri Lanka India Flight
By Wayomi Aug 21, 2022 05:00 AM GMT
Report

මාස 03කට ආසන්න කාලය තුළ ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 208ක් ඉන්දියාවේ තිරුවානන්තපුරම් ගුවන් තොටුපළ වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, පසුගිය මැයි 27 වන දින සිට පැවති ගුවන් යානා ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ඇතුළු ගුවන් යානා 208ක් මේ වන විට තිරුවානන්තපුරම් ගුවන් තොටුපළෙන් ඉන්ධන ලබාගෙන තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW