ඉහළ පහළ යන ඩොලරයට එකවරම අද මොකද වුණේ දන්නවා ද?.. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines
By krishani Jan 09, 2024 09:58 AM GMT
Report

සඳුදාට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

ඉහළ පහළ යන ඩොලරයට එකවරම අද මොකද වුණේ දන්නවා ද?.. (PHOTOS) | 2024 01 09 Today Dollar Rate In Sri Lanka

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 316.77 ක් සහ රු. 327.81ක් පිළිවෙලින් වේ.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 316.41 සිට රු. 315.54 ක් වේ.

විකුණුම් මිල නොවෙනස්ව පවතින අතර ඒ රු. 326.50 ක් ලෙසයි.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත ද නොවෙනස්ව රු. 318 සහ රු. 327ක් පිළිවෙලින් වේ.

Sponsored By Sarrita Jewellery

ඉහළ පහළ යන ඩොලරයට එකවරම අද මොකද වුණේ දන්නවා ද?.. (PHOTOS) | 2024 01 09 Today Dollar Rate In Sri Lanka

GalleryGalleryGallery