වෙනස් වෙන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Businessman Dollars
By krishani Dec 29, 2023 11:58 AM GMT
Report

අද (29) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 319.17 ක් වේ.

වෙනස් වෙන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2023 12 29 Cbsl Exchange Rate

එමෙන්ම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වී ඇත්තේ රුපියල් 328.77 ක් ලෙසයි.

ඉහළ පහළ යන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

ඉහළ පහළ යන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)


මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින් සඳහන් වේ.

Gallery