ගත වූ පැය විසිහතරක කාලය තුළ 185ක් රෝහලේ - ඔබත් පරිස්සමින් ද?.

Sri Lanka Colombo National Hospital Accident
By krishani Apr 15, 2023 05:39 AM GMT
Report

ඊයේ (14) උදෑසන 7 සිට අද උදෑසන 7 දක්වා වූ පැය විසිහතරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව ඔවුන් අතරින් පනස්පස් දෙනෙක් මාර්ග අනතුරුවලට ද, ගැටුම් නිසා 44ක් ද, වැටීම් නිසා 36ක් ද, නිවෙස් තුළ සිදු වූ අනතුරු නිසා 07 ක් ද, ගිනිකෙළි අනතුරු නිසා එක් පුද්ගලයෙක් ද  වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join