18 වැඩි පුද්ගලයින්ට කංසා ලග තබා ගැනීමට අවසර - තබා ගත හැකි ප්‍රමාණය මෙන්න..

Germany Drugs
By Sewvandhi Feb 27, 2024 04:34 PM GMT
Report

අපේ රටේ නිතර දෙවේලේ මාධ්‍ය තුළින් කතා බහට කංසා ලක්වෙනවා.

මේ ජර්මනියේ කංසා ගැන ඇසෙන කතාවක්.

ජර්මනියේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් හට ගංජා සැලකිය යුතු ප්‍රමානයක් ලඟ තබා ගැනීමට අවසරය ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ජර්මානු පාර්ලිමේන්තුව මේ සම්බන්ධව නීතියක් අනුමත කර ඇති බවයි.

එලෙස ලඟ තබා ගත හැකි ප්‍රමානයන් වන්නේ පොදු ස්ථානයකදී ග්‍රෑම් 25ක් සහ නිවසේ දී ග්‍රෑම් 50ක් ලෙසයි සඳහන් වන්නේ.