15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම ඉල්ලා අස්වෙයි..!
Nalin Fernando
Ministry of Consumer Affairs Authority
Latest Headlines
By Sewvandhi
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.
ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%