13ක් පෝලිම්වල දී මිය ගිහින්..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Jun 19, 2022 09:19 AM GMT
Report

ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

මියගිය එම පුද්ගලයන්ට වහාම වන්දි ගෙවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය රජයෙන් ඉල්ලීමක් කළ අතර ඒ ගැන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු වන ආනන්ද පාලිත මහතා පවසන්නේ එම පිරිසට වන්දි ගෙවීමක් නොකළහොත් ජගත් මානව හිමිකම් කමිටුවට ඒ ගැන පැමිණිලි කරන බවයි .   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join