හදිස්යේම දුම්රිය 11ක් අවලංගු වෙයි.

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Apr 16, 2024 04:21 AM GMT
Report

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබෙනවා.

රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු වී ඇත.