පැය 48ක් - දිවයිනේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.. ලංකාව පුරා කුමක් වෙයි ද?.

SL Protest Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Jan 09, 2024 01:43 PM GMT
Report

රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10ක සාමාජිකයන් වැඩවර්ජනයක් සිදු කිරිමට නියමිතයි.

පැය 48ක් - දිවයිනේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.. ලංකාව පුරා කුමක් වෙයි ද?. | 10 Health Professional Unions Are On Strike

ඒ හෙට (10) පෙරවරු 8 සිට පැය 48ක ය.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 35,000ක දීමනා වැඩි කිරීමට ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තමන්ට ද එම මුදල ලබාදිය යුතු බවයි.

ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එසේ නොකරන්නේ නම් සියලු සෞඛ්‍ය වෘත්තියවේදීන් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව වැඩිදුරටත් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery


පැය 48ක් - දිවයිනේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.. ලංකාව පුරා කුමක් වෙයි ද?. | 10 Health Professional Unions Are On Strike