යුරේනි ගෙස්ට් හවුස් යන්නේ නැතිව ඉඳලා හිටලා චූටි මල්ලි කෙනෙක්ව සයිඩ් එකෙන් තියාගෙනලු ඉන්නෙ..පස්සෙදි ගෙදරටම ගෙන්න ගන්නව ලු..(VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Feb 28, 2023 07:38 AM GMT
Report

"ඔය ඉඳලා හිටලා චූටි මල්ලි කෙනෙක්ව සයිඩ් එකෙන් තියාගෙන හිටියාම හොඳටම ඇති" "මම නම් ගෙස්ට් හවුස්වලට යන්නේ නෑ ගෙදරට ගෙන්න ගන්නේ..."

තනිකඩ ජීවිතය ගැන යුරේනි කියන කතාව... - Video යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ වර්තමාන රංගන ශිල්පිනියන් අතර ඉදිරි පෙළින් ඉන්නා ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයගේ රූසපුව සහ දඟකාර කම නිසාම හැමෝම ඇයට අසීමිතව ආදරේ කරනවා.

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ ශෂිනි සිරිවර්ධන ද සහබාගී වූ යුරේනි මෙහෙයවන රූපවාහිනී වැඩසටහනක් වන Happy Hour වැඩසටහනට සහභාගි වෙමින් ධනංජය යුරේනිගෙන් අපූරු ප්‍රශ්නයක් විමසුවා.

එනම් වැඩසටහන අතරවාරයේදි විවාහය ගැන කතාබහකදි තවමත් විවාහ වන්නේ නැත්තේ ඇයිදැයි ධනංජය යුරේනිගෙන් ඇසූ පැනයකට යුරේනි නොෂිකා ලබාදුන්නෙ මේ වගේ පිළිතුරක්...

"මට විහිළුවටවත් බඳින්න ඕනේ නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම බඳින්න තියා යාළුවෙන්නෙවත් නැහැ කාත් එක්කවත්. මට මේ තනිකඩ ලයිෆ් එක හොඳයි.

ඔය ඉඳලා හිටලා චූටි මල්ලි කෙනෙක්ව සයිඩ් එකෙන් තියාගෙන හිටියාම හොඳටම ඇති.

මම නම් ගෙස්ට් හවුස්වලට යන්නේ නෑ ගෙදරට ගෙන්න ගන්නේ..."



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now