යුරේනි වැඩියෙන් ලස්සන කොහොම ඇන්දම ද... අවුරුදු කුමාරියක් වගේ.. බලන්නකෝ මේ ලස්සන. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Gagana Apr 16, 2024 10:44 AM GMT
Report

යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.

ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක් නැතුව හැමදාම ලැබෙනවා.

ඒ ඇය එතරම්ම නිහතමානි නිසා. ඇය ගැන කතා කරද්දි ඇය ගොඩක්ම ප්‍රසිද්ධ සරාගි නිළියක් විදියටනේ.

ඇය කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන්නත් හරිම කැමතියි.

ඉතින් ඒ කොහොම වුණත් යුරේනි එක එක කාලෙට විවිධ විලාසිතා කරනවා.

යුරේනි කා අතරත් ජනප්‍රිය වෙන්නෙ අන්න ඒ නිසයි.

බලන්නකෝ යුරේනිගේ මේ ලස්සන.

සමාජ මාධ්‍යයේ බොහො දෙනෙක්ගේ කතා බහට ලක්වුණු මේ පෙනුමට ඔබත් කැමති ද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery