යුපුන් අවසන් මහා තරගයට

Sri Lanka Italy
By Sewvandhi May 24, 2023 04:10 PM GMT
Report

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now