අද රාත්‍රියේ යුපුන් අවසන් පූර්ව වටයට

Sri Lanka
By Sewvandhi Aug 03, 2022 05:26 PM GMT
Report

බලාපොරොත්තු රැසක් සමඟ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද නැවත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ධාවන පිටියට පිවිසීමට නියමිතය.

ඒ 22වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට එක්වීමටය. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.56ට පැවැත්වීමට නියමිතව ඇත.

පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04) අලුයම 2ටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now