දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන යුපුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණ විශේෂ තෑග්ග..

Cricket Sri Lanka
By krishani Jul 08, 2022 01:02 AM GMT
Report

දකුණු අසියාවේ වේගවත්ම ධාවකයා බවට පත් වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ ඉදිරි කටයුතුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබෙන අතර වසරකට ඇමෙරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක කාලයක් සඳහා මෙම මුදල ලබාදෙන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join