යුවාන් වැන්ග් 5 චීන නෞකාව ශ්‍රී ලංකාවට සමු දෙයි..

Sri Lanka China
By krishani Aug 22, 2022 05:16 AM GMT
krishani

krishani

in චීනය
Report

හම්බන්තොට වරායට පැමිණි ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) දින මෙරටින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෙම නෞකාව පස්වරු 4 ට දිවයිනෙන් පිටත්ව යනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join