අධික බෑවුමක රථය පෙරලී You Tube තරුව මරුට..

By Sithumi Jan 03, 2023 05:06 PM GMT
Report

මෝටර් රථ ධාවකයෙකු සහ යූ ටියුබ් තරුවක් වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

විදෙස් වාර්තා සඳහන් කළේ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් සිටිය දී එම රථය පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බ්ලොක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.  

ඇමරිකාවේ Wasatch ප්‍රාන්තයේ දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණ බවයි