ලෝකයක් හෙල්ලූ "මැණිකේ මගේ හිතේ" මුහුණු පොතෙන් යළි කරළියට..(PHOTOS)

Sri Lanka
By Aruna Jul 02, 2022 11:56 PM GMT
Report

"මැණිකේ මගේ හිතේ" කියන ගීතය ලංකාවේම වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්න අඳුනන මුමුණන ගීතයක් බවට මේ වෙද්දි පත්වෙලා.

"යොහානි ද සිල්වා"ගේ හඬින් ගීය ජනප්‍රිය වුණත් සැබැවින්ම ගීතයේ මුල් හිමිකරු වන්නෙ සතීශාන් රත්නායක යි.

සතීශාන්ගේ මැණිකේ ඔර්ජිනල් ගීතයත් මේ වෙද්දි ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය යි. මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය සතීශාන් මෑතක මුහුණු පොතේ පළ කළ සටහනක් තමයි මේ...

හරි පාරේ යන්න කියලා දුන්නේ බොහොම ටික දෙනයි.

හැමෝම බලන් හිටියේ කෙල වෙනකල්.. හරි පාර කියලා දුන්න හැමෝටම ගොඩාක් ස්තූතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery