මිලියන 35ක් ඉපැයු අධිවේගයේ සුපිරි ආදායම.

Sri Lanka
By krishani Apr 16, 2023 07:06 AM GMT
Report

ඊයේ (15) දිනයේ දී, අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 35ක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඊයේ දිනයේ දී වාහන 126,760ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join