ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්..

Sri Lanka World Bank IMF Sri Lanka
By Sewvandhi Mar 04, 2023 09:37 AM GMT
Report

ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

IMF ගණුදෙනුව අවසන් වූ වහාම එම මුදල් වෙන් කෙරෙන අතර පළමු මුදල් ලබාදීම කඩිනමින් සිදුකිරීමට නියමිතයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now