ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka World Bank
By krishani Jul 29, 2022 05:41 AM GMT
Report

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ලවී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ප්‍රමාණවත් අයුරින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාව වෙත නව අරමුදල් ලබාදීමට සැලසුම් නොකරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join