ලෝක බැංකුවෙන් ලංකාවට ලැබුණ පහසුකම.
Sri Lanka
World Bank
By krishani
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනයට ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |