විදෙස් රැකියාවල නිරතව මෙරටට පැමිණි පුද්ගලයින්ට සුබ ආරංචියක්..
                                    
                    Manusha Nanayakkara
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    විදේශගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් අඩු පොලී ණය පහසුකම් ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ ය.
ඒ අද (25) පාර්ලිමේන්තුවේ දී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්ත්වය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරම් කරන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |