මේ කඩේ යනවා නෙමෙයි.. විශ්ව ලංකාගෙන් සැර කතාවක්.. ( VIDEO)

By Sithumi Jul 01, 2022 06:12 PM GMT
Report

නූතන ආර්ථික පිළිබඳව නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් විශ්වලංකා හැදින්වීමට පුළුවන්.

පසුගිය අරගල දිනවල ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කැපී පෙනීමට ලක් වුණා.

ඔහු වීඩියෝ එකක් හරහා අද කියා සිටියේ මේ රට පත් වී ඇති සැටි දැඩි අර්බුධකාරී තත්වය පිළිබඳවයි ඔහු එහිදී සියල්ල සංවේදී කරවන දැඩි භයානක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. 

එම විශේෂ ප්‍රකාශය පහතින්