" විමල් උඹ මහ සතෙක්..! " පුරවැසියෙකුගෙන් මන්ත්‍රී විමල්ට බැනුම් වරුසාවක් .. VIDEO)

By Sithumi Jul 10, 2022 02:31 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හට අද සිවිල් පුරවැසියෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල වුනා.

අද සවස ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් ලබා දීමට සූදානම් වන විට එතනට පැමිණි පුද්ගලයෙකු ඔහුට දැඩි ලෙස චෝදනා කල අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යනු දක්නට ලැබුනා. අදාළ වීඩියෝව පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now