ඉවසිය නොහැකි වන අලි තර්ජන නිසා ගම්මානයක ගම්මූ ගම අතැර යයි..

Sri Lanka
By krishani Aug 13, 2022 05:11 AM GMT
Report

බලන්ගොඩ - ගොඩකුඔුර ග්‍රාම සේවා වසමේ නැදුන්ගමුව ගමිමානයේ ජනතාව දිර්ඝ කාලයකට සිට වනඅලි ගැටලුවකට මුහුණ පා සිටින අතර පවතින වනඅලි ගැටලුව හේතුවෙන් එම ගමිමානයේ නිවාස හයක ජනතාව නිවෙස් අතහැර දමා වෙනත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචියට ගොස් ඇත.

පවතින වන අලි තර්ජන සම්බන්ධයෙන් වනජිවි නිළධාරින් ඇතුළු අදාල බලධාරින් දිගින් දිගටම දැනුවත් කල ද ඒ සදහා නිසි විසදුමක් මෙතෙක් ලැබි නොමැති අතර එම තත්ත්වය හේතුවෙන් මාර්ගවල ගමන් කිරිම මෙන්ම නිවෙස්වල ගත කිරිමද දැඩි අවදානම් බව ගම්වාසීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join